Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 114

කොයිතරම් ප්‍රේමයක්ද

Koi Tharam Premayakda

95 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
F#m
Bm ×
B ×
Em
D7 ××
Gm 3
Dකොයිතරමි Gප්‍රේමයක්ද Aපෑවේ
සමි F#mඳුන් මෙමා කෙ Bmරේ B
කල් Emවාරියේදි Aජීවිතේ පු Dදා D7
පාපයේ Gඅන්ධකාර Aලෝකේ
රැහැ F#mනින් මෙමා මු Bmදා
D7 සැන Emසුමි සුවේ සැ Aපෙවි හිමි ස Dදා
Gයේ.... Aසුස් මා F#mයේ.... Bmසුස් []B
D7 Emමා සං Aසිදු Dවන්
Gයේ.... Aසුස් මා F#mයේ.... Bmසුස්
Emමා සං Aසිදු Dවන්
Dඇයි ශෝක Gවේදනා වි Aඳින්නේ
කඳූ F#mළෙන් දෙනෙත් තෙ Bmමා
නොඇ Emසේද යේසුස් Aගේ ආරාධ Dනා D7
විශාල Gවේ දයානු Aකමිපා
පාප F#mයෙන් මිදීම Bmදී B
D7 නැගි Emටින්න එන්න Aදැන් නො Gmවී ප Dමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk