Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 157

ආදරේ කළා

Aadare Kala

ගෞ. ගුලවිටගේ නිශාන්ත

75
Transpose 0
Text

Chord shapes

C ×
F
Am ×
G
Em
Cආදරේ ක Fලා Amජීවිතේ පු Gදා
Cමා මෙතරම් වටි Fනවද කියා
Amහදවතට දැනු Gනා
හා ..... C..... F....
Amහා....... G..... ...
Cමා වෙනුවෙන් පිබි Fදී
Amඋදේ දිවා රෑ මාගේ හඬ ඇසු Gවා //
මගේ Fකඳුළු දැක
ඔබේ Emනෙත් මා දෙස හරවා
ඔබ Fකල යහපත්කම් මා හට සිහිවෙන Gවා
සමිඳේ Cආදරේ, ඔබ හට Gආදරේ
සමිඳේ Amආදරේ, ඔබ හට Fආදරේ// F
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk