Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 158

අභිමුවේ සිටින්නම් මා දෙවි පියාණෙනී

Abhimuve Sitinnam Ma Devi Piyaneni

ගෞ. දයාන් සෙනෙවිරත්න

135
Transpose 0
Text

Chord shapes

B ×
C#m 4×
E
Abm 4
Ebm 6×
F#
Bඅභිමුවේ සිටින්නම් C#mමා දෙවි පියාණනී
ඔබෙ Eසෙනෙහේ ලබන්නම් මා
නිරතුරු Bයේසුනි
Abmමා අත අල් Ebmලමින් ගෙනයන් Eමා
ඔබේ සෙව Bනේ
ස C#mදා රැඳී සි F#ටින්නෙමි මෙ Bමා Abm
ස C#mදා රැඳී සි F#ටින්නෙමි මෙ Bමා
Bඔබගේ වචනයෙන් C#mමා හද පුබුදුවයි
ඔබ Eගේ හඬ අසන්නම් මා
ඔබ මගේ Bසැනසුමයි
Abmමා සිත සන Ebmසමින් ගෙනයන් Eමා
ඔබේ සෙව Bනේ
ස C#mදා රැඳී සි F#ටින්නෙමි මෙ Bමා Abm
ස C#mදා රැඳී සි F#ටින්නෙමි මෙ Bමා
Bමා මුළු ජීවිතේ C#mසමිඳේ ඔබ සතුයි
ඔබ Eපාමුල රැඳෙන්නම් මා
ඔබ මගේ Bහිමිකරුයි
Abmමා දිවි සුර Ebmකිමින් ගෙනයන් Eමා
ඔබේ දෑ Bතේ
ස C#mදා රැඳී සි F#ටින්නෙමි මෙ Bමා Abm
ස C#mදා රැඳී සි F#ටින්නෙමි මෙ Bමා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk