Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 159

ආසිරි සෙත් වරුසාවක්

Asiri Seth Warusavak

129 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
G7
C ×
A ×
Gආසිරි සෙත් වරුසාවක්
Dඒවී ගිවිසුම් ලෙ Gසින් G7
Cආත්මෙට සැපති Gකලක්
Aපැමිණෙයි සමිඳු Dගෙන්
Gආසිරි දැන්ම
වරුසාවක් මෙන් ඕ Dනෑ
Gපොද වැටෙතත් වටින්ම
Dවරුසාවක්ම ඕ Gනෑ
Gආසිරි සෙත් වරුසාවක්
Dඅමුතු බලේ දෙ Gන G7
Cවියළි තැන් පිබි Gදීමක්
Aවේවි සිත් පිනව Dන
Gආසිරි සෙත් වරුසාවක්
Dදැන් අනේ හිමි එ Gවන් G7
Cජය දෙන සැන Gසීමක්
Aදෙන් පොරොන්දුව ලෙ Dසින්
Gආසිරි සෙත් වරුසාවක්
Dඅප අයදුම් ලෙ Gසින් G7
Cඅදම නොවී ප Gමාවක්
Aඒවා අප පිට Dදැන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk