Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 165

අඩෝනායි මා ස්වාමි දෙව්

Adonai Ma Swami Dew

ගෞ. ඩිලාන් ලෑම්බ්

85
Transpose 0
Text

Chord shapes

C ×
G
Am ×
F
Dm ××
Em
Cඅඩොනායි මා Gස්වාමි දෙව් ර Amජිදාණෙනි
මා Fඔබ හට ගෞරවයෙන් Gතුති පුදන්නෙමි
මගේ Cගැළවුම්කරු Gසමිඳුනි Amඔබව නමදිමි
මේ Fනව ගීයෙන් Dmඔබව ප Fසසමි Dmඔබව න Fමදිමි
Gඑල්ෂඩායි සියලූ බල ඇති Dmඑකම දෙවිදාණෙනි
Emසගලොවේ සදා වැජඹෙන Fඋතුම් රජිදාණෙනි //
Dmඔබව Fපසසමි Dmඔබව Fනමදිමි
Gයාහ්වේ ඔබගේ නාමය Dmසදාකල්ම පවති
Emමා හට මග පෙන්වනා Fඊශ්රායෙල් සමිඳුනි //
Dmඔබව Fපසසමි Dmඔබව Fනමදිමි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk