Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 166

අහසේ මුදුනේ තරුවැල් ඇතේ

Ahase Mudune Tharuwal Athe

ගෞ. දේවප්‍රිය ද සිල්වා

126 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Am ×
D7 ××
Bm ×
Gඅහසේ මුදුනේ Cතරුවැල් ඇතේ
Dමුහුදේ පතුලේ මුතුපර ඇ Gතේ
පොළවේ අතුලේ මැ Amණික් ගල් ඇතේ
Dමේවා දකින්ටා D7දෙනෙතක් ඇ Gතේ
Gඋදයට හවසට Cහිරුගේ රැසේ
Dසඳුගෙන් රැයෙදී D7සිසිලක් ලැ Gබේ
ජීවත්ව Bmඉන්ටා Amපොළවක් අනේ
Dදුන්නු දෙව්ටා D7බෝ තුති Gවේ
Gකුසගින්න නිමවන්ට Cඅහරක් ලොවේ
Dපවසට බොන්නට D7ජලයත් ග Gඟේ
සිරුර ව Bmසන්ටා Amඇඳුනුත් අනේ
Dදුන්නු දෙව්ටා D7බෝ තුති Gවේ
Gලොකු පුංචි මාළු Cපීනා යෙතේ
Dකුරුළු කොබෙයියෝ D7ඉගිලී යෙ Gතේ
ලස්සන Bmගස් වැල්ද Amමල් වැල් අනේ
Dදුන්නු දෙව්ටා D7බෝ තුති Gවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk