Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 212

සෙනෙහස ගලාගියා

Senehasa Gala Giya

ගෞ. ලකී සෙනෙවිරත්න

85 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
G
Am ×
A ×
Dm ××
E
G7
Cසෙනෙහස ගලා ගි Fයා
Gමට ආදරේ නි Cසා
Amරුධිරය Aගලා ගි Dmයා
Gමගේ පව් බර නි Cසා //
Cසමිඳුනි Eඔබ මා Fගැන සිතන්නට
Gමා සතු වටිනා... Fකම කිම Cදෝ //
Eසිතාගන්න බෑ Amදෙවිඳුනි මා හට
Gමෙතරම් Fඔබ ආ Dmදරේ කි Cයා
Gමෙතරම් G7ඔබ ආ Amදරේ කි Cයා
Cඔබ මැවු Eසැමදේ Fමටම භාර දී
Gයටත් කරන්නට Fමා කව් Cදෝ //
Eසත් සමුදුර සැම Amසතුන් කෙරේ
Gඅධිපති Fකම දුන් Dmසමිඳේ C
Gබලය දු G7න්න දෙ Amවිඳේ C
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk