Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 213

යුද්ධය තදයි

Yudaya Thadayi

120 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
Am ×
F
Gයුද්ධය තදයි සතුරෝ බොහොමයි
අමාරුකම් බොහෝ Dමයි
Amපාර පටුයි Dකටුත් බෝමයි
යෑම අමාරු Gමයි
Gයේසුස් ගියා අන්තිම දක්වා
මමත් යනවා Dමයි
Amහාලේලූයියා Fහාලේලූයියා
Dසතුරා පැනලා ගි Gයා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk