Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 253

කුරුසිය පාමුල

Kurusiya Pamula

75 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
A ×
C#m 4×
B ×
F#m
Artist: %{composer}
Eකුරුසිය පාමුල
මගේ Aහදවත වගුරවමි Eනේ
පව් ගැ C#mන ඔබ Aහට කිය Bමි
යේසු Aනී මා Bපිළිගන් Eන //
සැබවින් Aඔබ කුරුසියට ගියේ
මගේ Eපාප නිසයි
සැබවින් F#mඔබ පහර ලැබූවේ
මා සුව Bකරලන්ටයි
සැබවින් Aඔබ නිහඬව ගියේ
මට ඇති Eප්‍රේමේ නිසයි
යේසු Bනි යේසු Aනි මා Bපිළිගන් Eන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk