Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 254

කුරුසේ නැග අත් විහිදා

Kuruse Naga Ath Wihida

110 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
F
Dm ××
G
G7
Cකුරුසේ නැග Fඅත් විහි Cදා
මුළු ලෝ තුරු Dmලට වඩ Cලා
සිටිනා දෙවි Fපුත් රදු Cණේ
ඔබෙ Gපා සිඹි Dmමින් වඳි Cමු
සිර Fසේ කිරුළේ මිණි Cසේ
බැබ Fළේ බිඳු වැල් සිරි Cලේ
කුරුසේ සිටි Fනා දෙවි Cඳේ
ඔබෙ Gපා සිඹි G7මින් වඳි Cමූ
ඔබ Fහා කුරුසේ නැගි Cලා
ඔබෙ Fදෑසින් ලොව බල Cලා
ඔබ සේ කරු Fණා පා Cලා
කුරු Gසේ හිඳි G7නා සමි Cඳේ
හිඳි Fනා ලෙස මා කැඳ Cවා
කල් Fවාරිය මත නං Cවා
ඔබ හා මා Fහා සිටි Cමු
කුරු Gසේ හිඳි G7නා සමි Cඳේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk