Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 27

කුරුසියේදී දිවි පිදුවා

Kurusiyedi Divi Piduva

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Am ×
Em
Gකුරුසියේදී Cදිවි පිදුවා - Dමා ගලවන්න Gට
ලේ දහරා Cගලා ගියා - Dමා මුදවන්න Gට //
Gමා ආදරෙයි යේ Amසු   - මා Cආද Dරෙයි යේ Gසු
මා Emආ.....දරෙයි යේ Amසු    -   මා Cආද Dරෙයි යේ Gසු
Gදෑත් සි Cදුරුවුණේ Dමා නි Gසයි
Emදෙපා සි Cදුරුවුණේ Dමා   නි Gසයි //
Gමා ගලවා ගත් Amතා   මගේ යේසු
Dමා ගලවා ගත් Gතා
Emමා මුදවා ගත් Amතා   මගේ යේසු
Dමා මුදවා ගත් Gතා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk