Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 28

ලේ බලකොටුව තුළ

Lee Balakotuwa Thula

128 (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
G
D ××
Am ×
B ×
C ×
Emලේ බල කොටුව තුළ මා Gසැඟවෙන්නේ
කිසි Emවිපතක් නෑ වන් Dනේ
කිසි Amනපුරක් Bනෑ වන් Emනේ //
Emයේසුස් ලෙයින් සේදූ නි Dසා
Amසාතන් ලංවන්නේ Bනෑ //
Cප්‍රේමෙන් කුරුසියේ Amදිවි දීලා
Dපාපෙන් Bජයගත් Emතේ //
Emමගේ උපකාර එබනේ Dසර්
Amනිතරම මා රැක Bදෙයි //
Cලෝකේ සිටිනා Amඔහුට වඩා
Dමා දෙවි Bදූන් බල Emවත් //
Emදෙවිදූන් ගැළවීමෙන් ආලෝක Dයත්
Amකාටද බයවන් Bනේ //
Cමා ජීවිතයේ Amබලය ඔබයි
Dකාටද Bබියවන් Emනේ //
Emමව දරුවව අමතක කෙරු Dවත්
Amඅමතක නොකරන් Bනේ //
Cඑඩේරා ලෙස මග Amපෙන්වන්නේ
Dආලේ Bපය දෙන් Emනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk