Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 271

මෙතරම් දුර ගෙනාවේ

Metharam Dura Genaave

ගෞ . චාල්ස් ලුචව්

78 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
G
D ××
C ×
Am ×
Emමෙතරම් දුර ගෙනාවේ
Gසමිදුන් අප හැර Dයන්න නොවේ
පොරොන්දු Cදේශය වෙත යන් Dනයි
අප ගෙන ආ Emවේ //
බාධා Amතිබුණත් මේ දේ Dශය තුළ
අප නෑ Emභය වන්නේ //
පොරොන්දු Cදේශය වෙත යන් Dනයි
අප ගෙන ආ Emවේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk