Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 272

නමදිමු නමදිමු ඔබ තේජස

Namadimu Namadimu Oba Thejasa

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
Am ×
G
C ×
Emනමදිමු න Dමදිමු
ඔබ Amතේජස Dබැස එ Emවා //
Emඑක් වදනක් සෑහේ ම Dට
මගේ Amජිවිතය Dසඵලවත් Emවේ //
Gනමදිමු න Amමදිමු
ඔබ Cතේජස Dබැස එ Emවා //
Emඔබ මාගේ යහපත් එඩේ Dරා
Amමා ඔබගේ Dබැටළු පැටි Emයා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk