Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 277

ඔබෙ අත දිගුකරලා

Obe Atha Digukarala

ගෞ . චාල්ස් තෝමස්

88 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
Bm ×
D ××
Am ×
Emඔබෙ අත දිගු කරලා මගේ අත් මත තිය Bmලා
Dයේසුනි මගේ දෑ Emත Dඔබෙ සේවෙට ගන් Emන
Emඔබෙ අත Dදිගූ කර Emලා මගේ පා මත තිය Bmලා
Dයේසුනි මගේ දෙ Emපා Dඔබෙ සේවෙට ගන් Emන
Emඔබෙ අත දිගූ කරලා මගේ නෙත් මත තිය Bmලා
Dයේසුනි මගේ දෙනෙ Emත Dඔබෙ සේවෙට ගන් Emන
Emඔබෙ අත Dදිගූ කර Emලා මගේ දෙතොලට තිය Bmලා
Dයේසුනි මගේ වච Emන Dඔබෙ සේවෙට ගන් Emන
Emඔබෙ අත දිගූ කරලා මගේ හිස මත තිය Bmලා
Dයේසුනි මගේ නුව Emණ Dඔබෙ සේවෙට ගන් Emන
Emඔබෙ අත Dදිගූ කර Emලා මගේ හදමත තිය Bmලා
Dයේසුනි මගේ හුස් Emම Dඔබෙ සේවෙට ගන් Emන
Bmයේසුනි මගේ දෙනෙ Emත යේසුනි මගේ වච Amන
Bmයේසුනි මගේ හුස් Emම Dඔබෙ සේවෙට ගන් Emන
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk