Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 278

ඔබ මොහොතක් සිතා බලන්න

Oba Mohothak Sitha Balanna

ගෞ . නිමේශ් ප්‍රනාන්දු

68 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
Dm ××
Bb ×
C ×
Gm 3
D ××
Fඔබ මොහොතක් සිතා බ Dmලන්න
දෙවි Bbදුගෙ දරුවෙකු විල Cස
ඔබ Gmයන්නේ කොතැනක Cටද
නව Bbතින්නේ කොතැනක Fද
සොයුරේ සොයුරියේ අ Dmහන්න
අව Bbසානය අතළඟ Cය
දෙවි Gmඳුන් එයි අප ගෙන Cයන්න
Bbඔබ සු Cදානම් Fද
යුධ Bbගිනි පැතිරී මුලූ Cලෝකය කැළඹී Fයයි
මුලූ Bbපොළව පුරා මහ Cබියකරු දේ සිදු Fවෙයි
සා Dmගත පීඩාවෙන් Dබොහෝ මිනිසුන් මියැ Gmදෙයි
මේ Cසියල්ල දෙවිඳුන් Bbයලි එන Cපෙරලකු Fණුයි
නොසි Bbතු මොහොතේ දෙවි Cඳුන් පැමිණෙයි මිතු Fරේ
සූ Bbදානම් වී සිටි Cයොත් එය යහපත් Fවේ
නව Dmජීවිතයක් ඔබ Dහට හිමිවෙයි සග Gmයේ
දෙවි Cදුන් වෙත එන සැම Bbදෙන හට Cඑය හිමි Fවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk