Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 285

ස්වාමින්ගේ ස්වාමි හට ස්තුති කරමු

Swaminge Swami hata Sthuthi Karamu

ගෞ. ගුලවිටගේ නිශාන්ත

111 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
A ×
B ×
Eස්වාමින්ගේ ස්වාමි හට Aස්තුති කරමු
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
රජුන්ගේ රජු හට Aස්තුති කරමු
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
Eවෙනස් නොවේ Aසදා පවතී
Bවෙනස් නොවේ සදා පව Eතී
වෙනස් නොවේ Aසදා පවතී
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
Eආලෝකේ රජු හට Aස්තුති කරමු
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
යහපත් ස්වාමි හට Aස්තුති කරමු
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
Eජය දුන් ස්වාමි හට Aස්තුති කරමු
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
කරුණාවේ ස්වාමි හට Aස්තුති කරමු
Bඑතුම්ගේ කරුණාව සදා පව Eතී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk