Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 286

ස්පර්ශ කරන් මගෙ පියාණෙනී

Sparsha Karan Mage Piyaneni

ගෞ. ගුලවිටගේ නිශාන්ත

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Em
C ×
Am ×
D ××
Gස්පර්ශ කරන් මගේ Emපියාණෙනි
Cඔබව නමදින්න Gට
Amස්පර්ශ කරන් මගේ Cපියාණෙනි
Dඔබව දකින්න Gට //
Gස්පර්ශ කරන් මගේ Emයේසුනී
Cපාපය නොකරන්න Gට
Amස්පර්ශ කරන් මගේ Cයේසුනී
Dඔබ තුළ රැඳෙන්න Gට //
Gස්පර්ශ කරන් මගේ Emශුධතුනී
Cබලයෙන් පිරෙන්න Gට
Amස්පර්ශ කරන් මගේ Cශුධතුනී
Dසේවය කරන්න Gට //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk