Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 308

අත්පොළසන් දෙන්

Athpolasan Den

ගෞ . චාල්ස් ලුචව්

120 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

F
C ×
Gm 3
Fඅත්පොලසන් දෙන් //
ඔසවමු දෙවිඳු න Cම
Gmඅත්පොලසන් දෙන් //
Cනමදිමු දෙවිඳු න Fම
Fමිනිසු Cනේ උසස් හ Fඬින්
දෙවිඳු Cට ගෞරව Fදෙන් //
Fනගනෙමි අප දැන් Gmජය ඝෝෂාවන්
Cඅත් පොලසන් දී Fලා //
Fදෙවිඳු Cනේ ඔබහ Fට
ස්තුති ක Cරන් සැමවි Fට //
Fඅප හට ඔබගේ Gmආශිර්වාදය
Cනිතරම ලැබෙන නි Fසා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk