Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 309

ඇයි යේසුනී මා නිසා

Ayi Yesuni Ma Nisa

ගෞ. රොහාන් මුණසිංහ

89 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
C ×
D ××
Bm ×
Emඇයි යේසුනි මා නි Cසා
මෙත Dරම් ප්‍රේම ක Emළේ
මුළු ලොවටම එපා වූ Cමා
ඇයි Dඔබ හට ඕන වු Emනේ //
Emඅසරණ වී Dමා තනිවී
Bmසිටිනා විටදී ඔබ මා කැඳවූ Emයේ
සරණය වී Dඒ දිනයේ
Bmයේසුනි ඔබමය Cමට ප්‍රේ Dමය වු Emයේ
Emමා පිය සෙනෙහස Dනොමැතිව වැලපෙන් Emනෝ
සරණ සොයාගෙන Dදස අත ඇවිදින් Emනෝ
සිදු වූ වරදට Dකමාව අයදින් Emනෝ
සරණ සොයාගෙන Dදස අත ඇවිදින් Emනෝ
Emසැම යේසුතුම් කැඳ Cවයි
මෙදි Dනේ ප්‍රේම Emයෙන්
හමුවන්න කිතු සෙනෙහ Cසින්
ඇයි ප Dමා ඔබ ඉ Emතිං
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk