Hymn 317
දෙවිඳේ මා කුමටද විශේෂ වන්නේ
Dewide Ma Kumatada Vishesa Vanne
ගෞ. රොහාන් මුණසිංහ
110 - (4/4 Beat)
Transpose
Text
Chord shapes
Em
D
C
Fm
Eb
C#
F#m
E
D
Gm
F
Eb
Abm
F#
E
Am
G
F
Bbm
Ab
F#
Bm
A
G
Cm
Bb
Ab
C#m
B
A
Dm
C
Bb
Ebm
C#
B
Emදෙවිඳේ
මා
කුමටද
විශේෂ
වන්
Dනේ
මගේ
Cරජිඳේ
මා
සැමදාම
Dසිහි
කරන්
Emනේ
//
Cමන්දැයි
Dමන්දැයි
ඔබ
මා
සමඟ
සිටින
නි
Emසා
//
Emවළාකුළේ
සිට
ඔබ
මඟ
පෙන්වූ
Dවා
දවස
මුළුල්ලේ
ඔබ
ආරක්ෂා
ක
Emළා
//
Emප්රේමයේ
දෙවිඳුන්
Dමා
සමඟ
ඉන්නේ
Cඑය
සෑහේ
Dදිවිය
පු
Emරා
//
Emපිපාසයෙන්
දේව
සෙනඟ
අහස
දෙස
බ
Dලා
පර්වතය
වූ
දෙවිඳු
අප
සමඟි
Emනා
//
Emමගේ
සියළු
ආශාවන්
Dඉටු
කරන
දෙවිඳේ
Cසන්තෝෂෙන්
Dමා
නමදින්
Emනේ
//
Emජීවිතේ
තිත්ත
අත්දැකීම්
ලැබු
Dවා
ප්රේමයේ
ඒ
ගස
මා
සමඟ
Emවේ
//
Emමාරාවේ
ජලය
Dමිහිරට
හැරවූ
Cඒ
දෙවිඳුන්
Dමා
සම
Emඟයි
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s