Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 318

දෙවිඳුන් දුන් පොරොන්දුවයි

Dewidun Dun Poronduwai

ගෞ. ගුලවිටගේ නිශාන්ත

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
Em
Bm ×
A ×
C ×
Dදෙවිඳුන් දුන් පො Gරොන්දුවයි
Emසත්‍යයේ ආත්ම Dයාණන්
Bmඅප අතරට වැඩි Emප්‍රේමයයි
Aශුද්ධ ආත්ම Dයාණන් //
Cසැමදින මා හද පිවිතුරු කළේ ඔ Dබයි
Cකිතු සමිඳුන් වෙත මා ලං කළේ ඔ Dබයි
Gලඟ සිටිනා විට තනිකම Cමට නොදැ Dනේ
Emලඟ සිටිනා විට Aප්‍රීතිය හද ඉපි Dලේ
Cදමිටු වූ මාවතේ මා ගෙනයන්නේ ඔ Dබයි
Cපැසසුම් දීම් හද පුරවන්නේ ඔ Dබයි
Gශුදතුනි මා වෙත සැනසුම Cගෙනෙනු මැ Dනේ
Emශුදතුනි මා හද Aඔබ රජ කරනු මැ Dනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk