Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 332

හමුවුනා හමුවුනා

Hamuvuna Hamuvuna

ගෞ. ගුලවිටගේ නිශාන්ත

112 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
Bm ×
G
A ×
Dහමුවුනා Bmහමුවුනා Gදෙවිඳුන් මට Aහමුවුනා
Dහඬ නගා Bmදෑත් තබා Gමා වෙනස් ක Aලා
Bmජීවනයේ අධිපතියාණන් Gමට හමුවු Aනා
Bmමා දිවියේ හිමිකරුවාණන් Gමට හමුවු Aනා //
Dආදරයෙන් Gකතා කලේ Aදැනුනේ කරු Dණා ගුණේ
කසල ගොඩේ Gවැතිරී සිටි මා Aඅත අල්ලා Dඑසෙව්වේ //
Dදෙව් පෙම හද Gවිවර කලේ Aලැබුණේ ශුධ Dතුන් බලේ
පව්බර දිවි Gමුදවාලන්නට Aමා අවියක් Dකරනු මැනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk