Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 333

හිමි ක්‍රිස්තුස් වැඩියේය

Himi Kristhus Wadiyeya

100 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
G
F
Cහිමි ක්‍රිස්තුස් වැ Gඩියේ Cය
විශ් Fවයි Gතොස් වි Cය
මුළු ලොව රජ වෙය
ගී දෙව් සොබා දහම ගී Gදෙව් සොබා දහම
ගී Fදෙව් ගී දෙව් සො Gබා දහ Cම
Cමිදුම්කරු වැ Gඩියේ Cය
මි Fනිස් හ Gඬින් ගී Cදෙව්
කඳු හෙල් හා ගං හෝ එක්වව්
ගීය ගයන්නට ගී Gය ගයන්නට
ගී Fය ගීය ග Gයන්න Cට
Cවිමුත් හිමි වැ Gඩියේ Cය ශාන් Fතිය Gඅත්වි Cය
කරුණා උල්පත ගලයි
සුන් වෙයි පාප මල සුන් Gවෙයි පාප මල
සුන් Fවෙයි සුන් වෙයි පා Gප ම Cල
Cහිමි දමින් ර Gජ ක Cරයි
ලෝ Fසත් ද Gණ න Cමන්
හිමි යහපත්කම තෙදැත්
පෙම වෙයි විස්මපත් පෙ Gම වෙයි විස්මපත්
පෙ Fම පෙම වෙයි Gවිස්ම Cපත්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk