Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 334

මහිමෙ ඔබට වේ

Mahime Obata Wee

123 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

E
B ×
A ×
Abm 4
F#m
C#m 4×
D ××
Eමහිමේ ඔබට වේ Bතේජස ඔබට Eවේ //
Eස්තුතිය Aබලය Abmපැසසු F#mම
Bදෙව්ඳෙ ඔබට Eවේ //
Eගෞ.... F#mරව Abmවේ Bගෞරව Eවේ //
මා F#mප්‍රේමේ Bයේසුස් C#mට
මා F#mප්‍රේමේ Bයේසුස් Eට
Eඔබගේම මිළකල Abmනොහැකි රුධිරෙන්
C#mගැලවීම මට දුන් Aනේ //
F#mරජවරු වාගේ Dලෙවිවරු වාගේ
Bඔබ මා තෝරා ගත් Eතේ //
Eමාර්ගෙට පහනක් Abmතනිකම නසලා
C#mසනසන මා සමි Aඳේ //
F#mප්‍රේමෙහි බලයෙන් Dඅවුලන්න ගින්නක්
Bආලේප ලත් සමි Eඳේ //
Eසැමදාම සිටිනා Abmනැවතත් එන්නා වු
C#mඅපගේම රජාණෙ Aනි //
F#mගෞරව ඔබටයි Dඔබ රාජ්‍යය ඒවා
Bකැමත්ත වේවා ඔ Eබේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk