Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 337

කළකට පෙර ඒ බෙත්ලෙහෙමේ

Kalakata pera e Bethleheme

120 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
B ×
Em
A ×
D7 ××
G7
Gකලකට පෙර ඒ Cබෙත්ලෙහෙමේ
Dශුද්ධවූ නග Gරේ
යේසුස් මෙලොවට Cබිහි වුනේ
Dපුංචි ගව මඩු Gවේ //
Gඋඳුවප් Cමාසේ Dසීතල Bදවසක
Emමැදියම් Aරෑ යා Dමේ D7
Gදෙව් මව් G7තුරුලේ Cඋණුසුම ලබමින්
Dමේ ලෝකෙට ආ Gවේ
Gසීත සු Cළං රැළි Dදසත හ Bමද්දී
Emසැතපී Aලයි උන් Dනේ D7
Gදුප්පත් G7එඬේරු C‍මේ බව දැනගෙන
Dගවලෙන වෙත යන් Gනේ
Gවටපිට Cරොක්වී Dඋම්බෑ Bගාමින්
Emහරකුන් Aකෑ ගස Dති D7
Gරජතුන් G7කට්ටුව Cබිළිඳු ළඟ වැටී
Dපඬුරු ඔප්පු කර Gතී
Gමරියතු Cමියගේ Dපෙම්බර Bමුහුණේ
Emඑළියක් Aදිස් වූ Dයේ D7
Gජුසේ තු G7මා කිසි Cදාකත් නෑ
දෙව් Dඅණකට පිටුපෑ Gවේ
Gමා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ
අප ගලවාගත් Dදෙව් සමිඳේ
ඔබ යලි කවදද එන් Gනේ සමිඳේ අපේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk