Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 338

නිසල් රෑ ශුද්ධ රෑ

Nisal Raa Shudda Raa

76 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

C ×
G
C7 ×
F
Abdim 4××
Am ×
D ××
Cනිසල් රෑ ශුද්ධ රෑ Gනිසල් වේ Cදිමුත් වේ C7
Fමූදු මවෙක් Cහා නිමල් Fබිළිදෙක් සිටියි Cමුදු ලොල්
D Gනිදත් Abdimදෙව් සැපෙ Amනා
Cනිදත් Gදෙව් සැපෙ Cනා
Cනිසල් රෑ ශුද්ධ රෑ Gතරුව Cබබලයි C7
Fපෙර දෙසින් Cපඩිහු Fගෙනෙත් පුජා Cරජුට
D Gක්‍රිස්තුස් Abdimයේසුස් මෙ Amහියි
Cක්‍රිස්තුස් Gයේසුස් මෙ Cහියි
Cනිසල් රෑ ශුද්ධ රෑ Gතරුව Cආලෝක දෙයි C7
Fසූර සෙන් හා Cගී ගයයි Fහාලේලුයා Cරජුට
D Gක්‍රිස්තුස් Abdimයේසුස් මෙ Amහියි
Cක්‍රිස්තුස් Gයේසුස් මෙ Cහියි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk