Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 339

යේසු බිළිඳු උපත ලත් දිනේ

Yesu Bilindu Upatha Lath Dine

190 - (6/8 Beat)
Transpose 0
Text

Chord shapes

G
C ×
D ××
Gයේසු බිළිඳු උපත ලත් දි Cනේ
Dනෙක සිරියෙන් ලොවම බැබලු Gනේ
අර බලන්න දිලෙන තරු අ Cනේ
Dඔරුව ලඟයි එයද නැවතු Gනේ
Gනිසල ඒ රැයේ Cදූත එක්වෙලා
Dගීත ගයමිනා යේසු Cබිළිඳූ පැසසු Gවා
කිතුණු බැති අපිත් Cගීත රැව්දෙමින්
Dබිළිඳු පසසමින් නමදි Gමු
Gයේසු බිළිඳු උපත ලත් දි Cනේ
Dපඬිහු තිදෙන ආහ එහි සැ Gනේ
තුටු පඬුරුත් අතින් ගෙනෙමි Cනේ
Dයේසු තුමා බලනු අද දි Gනේ
Gදේවදූත ගීතිකාව Cලින්
Dමිහිර ගෙනෙයි සැමදා නි Gතින්
යේසුතුමා උපත ලද බැ Cවින්
Dලැබුණ මඟක් යන්ට සගබ Gලන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk