Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 342

සීනු හඬින් ලොව පිබිදෙනවා

Seenu Hadin Lova Pibidenava

90 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
G
Dසීනු හඩින් ලොව පිබිදෙනවා
Aනත්තල දොර ලඟ හිනැහෙන Dවා
ගවහලකට තරුවක් යන Gවා
අහසට පොලොව ගැ Aටේ
අහසට පොලොව ගැ Dටේ
Dතරු එළියේ Gකඳු වැටි Dයේ
Gබෙත්හෙෙමේ මං Dගල එළියේ
Aමල්වැසි වසිනු පෙ Dනේ
Aමල්වැසි වසිනු පෙ Dනේ
Dතටු ගෙන සුදු හිම ඉගිලෙනවා
Aඅතු මත මුතුමෙන් බබලන Dවා
හිරු කැන් සුදු ඊතළ වෙන Gවා
සැමතැන රිදී ව Aගෙයි සැමතැන රිදී ව Dගෙයි
Dදියසීරා Gකඳු පී Dරා
Gවන්නම් ගමනින් Dබැස යනවා
Aදිය බිඳු ඇඟ සොල Dවා
Aදිය බිඳු ඇඟ සොල Dවා
Dදින දින වැහි කළු බරවෙනවා
Aමහවැලි ගඟ දිය බොරවෙන Dවා
නත්තල කත් බැඳගෙන එන Gවා
වැහිබර උඳුවප Aයේ වැහිබර උඳුවප Dයේ
Dඅරලිය මල් Gවතුසුදු Dමල්
Gපිබිදී මල් අතු Dබරවෙනවා
Aමේ නත්තල් මා Dසේ Aමේ නත්තල් මා Dසේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk