Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 343

වසර දහස් ගණනකට පෙර

Wasara Dahas Gananakata Pera

90 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
Em
D7 ××
Bm ×
Gm 3
Dවසර දහස් ගණනකට පෙර
මෙවන් නිසල රැය Gක
Aයේසු සමිඳුන් ඉපදෙන්න
සෙවුවා සැම තැන Dක
ඉඩදුන්නේ නැහැ කිසිිම කෙනෙක්
සමිඳුන් හට ඉපදෙන් Emන
Aදෙව් සමිඳුන් හට ඉඩ ලැබුණේ
පුංචි ගවහල Dක D7
D7 සා Gමේ කුම Dරුන් යේ Aසු සමි Dඳුන්
සා Gමේ කුම Dරුන් Bmයේ Aසු Gmසමි Dඳුන්
Dදේව දූතයෙක් බෙත්ලෙහෙමේ
එඬරුන් හට දිස් වූ Gවා
Aමුළු සෙනගට ප්‍රීතිය ගෙනෙනා
ආරංචිය ගෙන ආ Dවා
ගැලවුම්කරු ක්‍රිස්තුස් සමිඳුන්
බිහිවූ බව පැවසු Emවා
Aඒ විගසින් එඬරුන් ඇවිදින්
දෙව් සමිඳුන් හට වැන් Dදා D7
D7 සා Gමේ කුම Dරුන් යේ Aසු සමි Dඳුන්
සා Gමේ කුම Dරුන් Bmයේ Aසු Gmසමි Dඳුන්
Dඅදත් යේසු සමිඳුන් ඉපදෙන්නට
තැන තැන ඇවිදින Gවා
Aඔබත් එදා මෙන් දොරටු වසා
ඉඩ නැති බව පවසන Dවා
මොහොතක් සිතලා දොරටු හැර දමා
සමිඳුන් කැඳවන් Emන
Aදේව වචනයේ නියම නත්තලක
සතුටක් ලැබගන් Dන D7
D7 සා Gමේ කුම Dරුන් යේ Aසු සමි Dඳුන්
සා Gමේ කුම Dරුන් Bmයේ Aසු Gmසමි Dඳුන්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk