Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 347

පිණිපොද ආසිරි

Pinipoda Asiri

ගෞ. භාතිය & සන්තුෂ්

80 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
D ××
E
F#m
Bm ×
Dm ××
G
Aපිනි පොද ආසිරි තරුමල් Dවැස්සේ
පුතෙක් ඉ Eපිද ඇත Dමැදියම් Aඅඳුරේ
එන්න ය F#mන්න තරු Bmඑළිය දිගේ
Eගයමු වයමු දෙවි Dතූමන් සෙ Aනේ
Bmගයමු ව Eයමු දෙවි Dmතූමන් සෙ Aනේ
Aහාලේලුයි Bmයා Eහාලේලුයි Aයා
Dm F#mහාලේලුයි Bmයා Eහාලේලුයි Dයා A
Aසාම සුවද ලෝ Dදිළිඳු දනන් හට
Gදුන් වග සුරගුන් Dපවසන් Aනේ //
රජවරු F#mඑතූමන් Bmදෙපා වදින බව
Eවන බඹරුන් ගී මුමුණන් Aනේ //
Aසෙනෙහෙ සිතින් පව් Dකිලිටි නසන්නට
Gදෙවිඳුන් මනුබව Dඅරගන් Aනේ //
එන්න ය F#mන්න අපි Bmඅත්වැල් බැදගෙන
Dනත්තල දොර ලඟ Eහිනැහෙන් Aනේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk