Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 348

මරියාවෙනි ඔබ දන්නවාද

Mariyaveni Oba Dannavada

60 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Cm 3×
Bb ×
Ab 4
G
Eb 6×
Fm
Cmමරියාවෙනී ඔබ Bbදන්නවාද
Abඔබ අත රැදි මේ Gබිළිදා
අප නම Cmදින අප Bbපසසන Abසමිදානන්ය කි Gයා
මරියාවෙ Cmනී ඔබ Bbදන්නවාද
Abඔබ අත රැදි මේ Gදරුවා
මෙළොව මැ Cmවූ සර් Bbවබල Abදෙවිදුන්ය කි Gයා
දන්න Abවාද මරි Bbයාවෙනී Ebමේ Bbසුරතල් Cmදරුවා
Fmඔබව මැවූ දෙවි Gදුන්ය කියා
මරියාවෙ Cmනී ඔබ Bbදන්නවාද
Abඔබ අත රැදි මේ Gබිළිදා
පාපෙන් පි Cmරී ලොව Bbගලවන Abයාගයයි කි Gයා
මරියාවෙ Cmනී ඔබ Bbදන්නවාද
Abඔබ අත රැදි මේ Gදරුවා
දිනෙක සි Cmයළු Bbජාතීන් Abපාලනය ක Gරයි කියා
දන්න Abවාද මරි Bbයාවෙනී Ebඔබ ජී Bbවය දුන් Cmදරුවා
Fmදිනෙක ඔබට ජී Gවය දෙයි කියා
බිහි Cmරන්ට ඇසේ අන්ධ Bbයන්ට පෙනේ
Abකොරුන් ඇවිදී Gවී
ගොලූ Cmවන් පසසයි සමි Bbදුන්ගෙ ගුන
Abමලවුන් නැගිටී Gවී
මරියාවෙ Cmනී ඔබ Bbදන්නවාද
Abඔබ අත රැදි මේ Gබිළිදා
දෙවිදුන් Cmගේ අති Bbශුද්ධවූ Abබැටලූවානන් කි Gයා
මරියාවෙ Cmනී ඔබ Bbදන්නවාද
Abඔබ අත රැදි මේ Gදරුවා
ජීවන Cmයද Bbසත්‍යයද Abමාර්ගයද කි Gයා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk