Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 349

මේ ලෝ තලේ සැබෑ නත්තලේ

Mee Loo Thale Saba Naththale

"O Holy Night"

67 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

A ×
D ××
F#m
E
A7 ×
Ebdim 6××
C#m 4×
Abm 4
Bm ×
Aමේ ලෝ තලේ සැ Dබෑ නත්තලේ
Aඅගය නොදැනු F#mනේ සමිදේ Eඇයිද කිවමැ Aනේ
මා දිවි ම A7ගේ සැන Dසිල්ල සොයමි Ebdimනේ
Aනිබඳ ලතැවු C#mනේ මංමු Abmළා වූ C#mසේ
Eආදරෙන් ඔබේ Aකඳුළු වැල් නිමාවූ
Eජීවිතේ මගේ Aනව උපත උදාවී
F#mමා දණ න C#mමා වදිනෙ Bmමී යේසු F#mනී මෙසේ
Aදැං Eසුව වෙ Dලා පව් ම Eගේ මියැකි Aලා
Bm ඕ ... Eරෑ E#dimසීත F#mලේ
මේ Aරෑ Eදේව Aපුත්
F#mමා ලංවු C#mනා සමිඳු Bmගේ පා සි F#mපා
Aනෑ Eහැරද Dමා යන්නෙ Eමා වෙන්වෙ Aලා
ඕ ... Eරෑ E#dimසීත F#mලේ Bm
මේ Aරෑ Eදේව Aපුත්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk