Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 390

ඔබෙ ශුද්ධ අභිමුඛයේ

Obe Shudda Abhimukaye

ගෞ . චාල්ස් ලුචව්

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

Em
D ××
C ×
G
Am ×
Emඔබේ ශුද්ධ අභිමුඛ Dයේ මා Cරැදී Dසතුටු Emවෙම් //
ඒ Gසතුට මධ්‍ය Amයේ කරු Cණාව Dසිහිකර Emමි //
Emගැළවීමේ ප්‍රීති Dයෙන් සන් Cතෝෂ Dමත් වෙ Emමි //
ඔබෙ Gමන්දිරේ මැද Amදී කරු Cණාව Dසිහි කර Emමි//
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk