Hymn 391
ඔසවන්නට මං ආසයි මාගේ දෙවිඳුන්
Osavannata Man Asai Mage Dewidun
ගෞ. ගුලවිටගේ නිශාන්ත
85 - (4/4 Beat)
Transpose
Text
Chord shapes
G
C
D
Ab
C#
Eb
A
D
E
Bb
Eb
F
B
E
F#
C
F
G
C#
F#
Ab
D
G
A
Eb
Ab
Bb
E
A
B
F
Bb
C
F#
B
C#
Gඔසවන්නට
මං
ආසයි
මාගේ
Cදෙවිඳුන්
Dනමදින්නට
දුන්
ගීය
මට
Gසමිඳුන්
ස්තුති
ප්රශංසා
අයිති
මාගේ
Cදෙවිඳුන්
Dගෞරව
කරනෙමි
පෙම්බර
මාගේ
Gසමිඳුන්
//
සරණ
හා
Cශක්තියත්
ගෙන
දුන්නේ
Gදෙවිඳුන්
ගිනි
මැදින්
Dයනවිට
මා
සුරැකූ
Gසමිඳුන්
අඳුරෙහි
Cසිටි
විට
එලිය
වූ
Gදෙවිඳුන්
දිවිතු
Dරා
මා
නමදිමි
Gසමිඳුන්
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
kithubathigeedahana.lk
1 line / 0.8s