Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 392

පවිටුන් නිරයෙන් මුදන්ට

Pavitun Nirayen Mudanta

100 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Bm ×
A ×
D ××
Em
G
D7 ××
Gm 3
දෙව් සැප අත්හැ Bmර දම Aමින්
ආද Dරෙන් දේව Aපුත් ආ වි Dට
මැරු Bmවෝ යුද Aයෝ දුක් දෙ Dමින්
Dදුක් වින්දේ මා නි Aසයි
කුරු Emසේ එල්ලි Gලා විඳි Dදේ
කන් ඇත්තෝ D7අසත් Gවා Gm
කල්ව Dරි Bmගොල්ගො Aතාහි වූ Dදේ
Dනැමිලා කුරු Aසේ උසු Dලා
ගෙන යයි තලන් Bmනේ ඇයි අ Aනේ
මක් ක Dළත් නොබ Gලයි රව Dලා
මන්ද Bmඒ සිත් උ Aණු නොවන් Dනේ
Dඉල්ලුවා පැන් පි Aපාසය Dට
දුන්නේ උන් බොන්න Bmට කාඩි Aය
දුන්නේ Dනෑ පැන් ටි Gකක්වත් බොන් Dට
දුද Bmනෙක් ඇළේ Aටත් ඇන්නේ Dය
Dජීවනේ කුම Aරා එල්ලූ Dදා
අහසත් පොල Bmවත් දුක් වු Aණි
නුඹ Dලා මේ ගැ Gන කව Dදා
හැඬු Bmදෝ සිත Aලා සොවි Dනි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk