Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 402

රිදී කාසි තිහකට

Ridee Kasi Thihakata

ගෞ . චාල්ස් ලුචව්

120 - (3/4 Beat)
Transpose 0
Text

Chord shapes

D ××
G
A ×
Bm ×
Dරිදී කාසි Gතිහකට ඔහු Aපාවා දුන් Dනේ //
Dයේසුනී ම Gගේ Aයේසුනී ම Dගේ
Bmකුරුසියට ගි Gයේ Aමා නිසා අ Dනේ
Dරුදුරු දනන් Gඔහුට ඇවිත් Aපීඩා කෙරු Dවා
ඒ හිංසා Gපීඩා වලින් Aමා සුව ලැබු Dවා
කුරුසේ එදා Gහෙළුවා Aඒ ශ්‍රී රුධි Dරේ
ඒ රුධිරෙන් Gඅප හට අද Aකමාව ලැබු Dනේ
Dදෑත විදා Gකුරුසියේ ඇණ Aගසනු ලැබූ Dවා
යේසුනි ඔබේ Gමරණින් අප Aජීවත් වූ Dවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk