Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 403

දෙවිඳුගේ දෑතින් කිසිවෙකු හට

Dewiduge Dathin Kisiveku hata

ගෞ. ගුලවිටගේ නිශාන්ත

75 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

Dm ××
C ×
Am ×
F
G
Bb ×
Gm 3
Dmදෙවිඳුගෙ දෑතින් Cකිසිවෙකු හට බෑ
Amමාව වෙන් කරන් Cන
Fජීවිතය දෙමින් Cආදරේ කළා Amමාව රැක ගන් Dmන //
Fජීවිතයටත් වඩා Gමට ආදරේ ක Dmළා
Bbනිම් නැති සෙනෙහස Fකින්
නිරතුරු Cමා වට කෙරු Dmවා
Gmආ....දර Dmයයි Cආදර Dmයයි
Fදහසක් උවදුරු මා Gදිවියම අඳුරු ක Dmළා
Bbඒ අඳුරෙන් මුද Dmවා
ඔබ Cමා අද එළිය ක Dmළා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk