Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 404

සමිදු මගේ සිත

Samidu Mage Sitha

95 - (4/4 Beat)
Transpose 0
Text

Chord shapes

G
Am ×
D ××
C ×
Gසමිඳු මගේ සිත සමිඳු ඔබේ සිත
විමසා දැන ගන් Amනේ
Dඅපේ කිළුටුකම පිරිසිදු කරනට
Cනමදිමු Dඔබ සමි Gඳේ
Gලෞකික Cදේටා Gසිත යොමු Dකර Gලා
වැරදි මගක යන Cවා
Dදෙවි සමිඳානෝ මාව සොයාගෙන
මා පසු පස එන Gවා
Gයේසුස් Cසමිඳා Gකරුණා Dවන් Gතයි
පෙම්බර පියෙකු ව Cගේ
Dසියළු දෙනාගේ දුක්බර උසුලා
තම ජීවය පිදු Gවයි
Gප්‍රීතිය Cසාමය Gසියළුම Dදේ... Gදී
අපව මෙසේ සර Cසයි
Dඅනගි ලෙයින් අපගේ පව් සෝදා
ආසිරි නිති වගු Gරයි
Gයේසුස් Cසමිඳේ Gඔබ තුරු Dලේ Gමා
නිති ජීවත් වෙන Cවා
Dඋදේ සවස ඔබේ පාමුළ නමමින්
බලයද ඉල්ලන Gවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk