Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 437

යේසුස්ගේ නාමයෙන්

Yesusge Namayen

115 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

D ××
A ×
D7 ××
G
Bm ×
Dයේසුස්ගේ නාමයෙන් //
අපට ජය ති Aබේ හාලේලූයියා
යේසුස්ගේ නාමයෙන් //
යක්ෂ ආත්ම දුරු Dවේ D7හාලේලූයියා
Gයේසුස්ගේ ක්‍රියා Dකෙතරම් ප්‍රබලද
Aයේසුස්ගේ ප්‍රේමය Dකෙතරම් D7විශ්මද
Gයේසුස්ගේ නාමයෙන් Dයේසුස්ගේ Bmනාමයෙන්
Aඅපට ජය ති Dබේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk