Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 438

යේසුස්ගේ ප්‍රේමේ

Yesusge Preeme

Redemption Ministries

108 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

A ×
E
D ××
Bm ×
A7 ×
Aයේසුස්ගේ ප්‍රේමේ විශාල පුදුමය Eවේ D
මහ සා Aගරයත් Dසැම තරු Aවලටත්
Bmඋසස්ය Eකඳු සැම Aටත් හාලේලූයා
Dමහ සා Aගරයත් Dසැම තරු Aවලටත්
Eඋසස්ය කඳු සැම Aටත්
Aයේසුස්ගේ නම අනගියි A7
Dලෝකා Eලෝකය Aවෙයි
A7 ආලෝකය බබළයි Dජීවිත Eයට එළි Aයයි
Bmඅඳුරක් නැත මග Aඑළියෙම ඇවිදින
Eවෙමු අපි සැමදෙ Aනා Eවෙමු අපි සැමදෙ Aනා
Aබලය ඉතා පුදුමයි
Dලොව පා Eලනය ක Aරයි
A7 රජුන්ගේ රජු එතුමයි Dජීවිත Eයට එළි Aයයි
Bmඉර සඳ තරු සැම Aමැවිල්ල නිතරම
Eසමිඳුට කීකරු Aවෙයි Eසමිඳුට කීකරු Aවෙයි
Aදෙවිඳුට අයිති සැමා Dඉදිරියෙ Eපා තබ Aනා
A7 ජීවනයද රැගෙනා Dයන්නෙමු Eප්‍රීතියෙ Aනා
Bmසැබෑව සාමය Aඑතුමය සදහට
Eඅදහමු බැති සිති Aනා Eඅදහමු බැති සිති Aනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk