Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 451

කුරුසියක් නොම වී

Kurusiyak Noma Wee

84 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

E
Abm 4
C#m 4×
A ×
B ×
Eකුරුසි Abmයක් නොම C#mවී
Aලොවට මා Bමිදීමක් වෙන් Eනම්
විය ග Abmහක් නොම Bවී
ලොවට Aමා Eනිදහ Bසක් වෙන් C#mනම් //
Eඅනුන් Bහිස මත Eකුරුස Bපටවන
Eගහල Aයෙක් නොම Eවී
Aකුරුස බර මා කරට Bඅරගෙන
Eලොවක් Bසනසන් Eනම්
Eඅනුන් Bදිවි මත Eබරම Bපටවන
Eරදල Aයෙක් නොම Eවී
Aසියලු වියගස් බිඳින Bමෙහෙවරෙ
Eවහල් Bවී ඉන් Eනම්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk