Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 452

මා පියුමක් ලෙස

Ma Pyumak Lesa

130 - (3/4 - Beat)
Transpose 0
Text

Chord shapes

F
Dm ××
C ×
Gm 3
F7
Bb ×
Am ×
Fමා පියුමක් ලෙස Dmඔබ පාමුල Fපරව ගියා Cවේ
F7 දු Gmවිල්ලක් ලෙස Cඔබ පායුග මත රැදුනා Fවේ
Dm මි Bbබිදුවක් ලෙස Amඔබ දෙතොලට Gmරසය උනා Fවේ
තෙල් Gmබිදුවක් ලෙස Bbඔබ කෙස් මත Cමා ඇලුනා Fවේ
Fඝන අඳුරට සඳ Dmපහනය සමි Fඳුනි ඔබ අප Cටා
ඔබ Gmවෙත මට දෙයි Cසහනය සැම සතුරන් පල Fවා F7
මගෙ Bbසිරුරේ දිව Amයන රුහිරෙට Gmජීවය පොව Fනා Dm
දුක් Gmසුසුමක් ඔබ Bbඇති තැන මට Cසතුටක් දෙව Fනා
Fමඳ පවනක් ලෙස Dmමා ගත වැද Fසිසිල ගෙනා Cවේ
ඔබ Gmසීතල රැය Cකට මා හට උඳුන වුණා Fවේ F7
ජේ Bbසුනි ඔබෙ නම Amමතුරා ගී Gmකියමි නිරතු Fරා Dm
රඳ Gmවා සෙනෙහස Bbඋතුරා ඔබ Cමය මා මිතු Fරා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk