Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 454

මා ගන්නා හුස්මක් පාසා

Ma Ganna Husmak Pasa

70 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

G
Am ×
D ××
C ×
Em
Bm ×
B ×
Gමා ගන්නා හුස්මක් පාසා
මා Amගෙවනා දිනයක් පාසා
Dඔබ මට ආදරේ ඇති පියතුමෙ Gකි
Cඔබ මට ආ Dරක්ෂස්ථානය Gකි //
Emඔබ මට ලොකු ශක්තියකි
Bmමට ඔබ ආලෝකයකි
Cමම පව්කරුවෙකු වී සිටියා
Dඔබ ඉන් මා ගලවා ගත්තා
Emමම කසල ගොඩේ දිවි ගෙව්වා
Bmඔබ ඉන් මා ඔසවා ගත්තා
Cමඩ වගුරේ ගිලෙමින් සිටියා
Dඔබ ඉන් මා ඉවතට ගත්තා
Cතව කුමක් කියන්නද
Bඔබ මා දෙව් සමි Emඳා
Cගන්නා හුස් Dමක් දිනයක් පා Gසා ///
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk