Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 455

මල් යහනාවක් නොව

Mal Yahanavak Nova

ගෞ. රොයිස්ටන් ඩි වෙසර්

134 - (3/4 - Beat)
Transpose 0
Text

Chord shapes

A ×
E
D ××
Bm ×
C#m 4×
Aමල් යහනාවක් නොව කිතු ජීවනය
Eපළල් Dපාරක් Aනොව
Eපාර හරිම පටුය කටු බොහොමක් Aඇත
දුක් දො Eම්නස් Dතුළින් Bmදිනා Aගනිමු Eසැපත
D ඒ සදාකාළය C#mඅපට Bmඋරුම Aය
Aගඟ කිසිදා ඉහළට Dනොගලයි Aසොබාදර්ම Eයේ
පහලට බසින ගඟේ ඉ Dහළට
C#mපිහින… Bmමු දිවි Aයේ
Bm දුක් දො Eම්නස් Dතුළින්
දිනා Aගනිමු Eසැපත
D ඒ සදාකාළය C#mඅපට Bmඋරුම Aය
Aවිඳින දුකට හිමි දෙ Dන සැප
Aබැරිය සිතන් Eට
අපේ ඇසින් කඳුළු Dපිසින
C#mකාළ Bmය ලඟ Aය
Bm දුක් දො Eම්නස් Dතුළින්
දිනා Aගනිමු Eසැපත
D ඒ සදාකාළය C#mඅපට Bmඋරුම Aය
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk