Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 458

සිහිවී යේසුගෙ ගුණ දහසක්

Sihivee Yesuge Guna Dahasak

ගෞ. රොයිස්ටන් ඩි වෙසර්

92 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

F
C ×
Bb ×
Gm 3
Fසිහිවී යේසුගෙ ගුණ දහ Cසක්
පුදන්න හද මල් පූජා Fවක්
ගොතමින් ලස්සන ගී පද Cවැල්
අත්පොළසන් දී ගයමු තු Fටින්
හාලේ Bbලූයා හාලේ Fලූයා
හාලේ Gmලූයා Cපැසසුම් Fවෙි
හාලේ Bbලූයා හාලේ Fලූයා
හාලේ Cලූයා පැසසුම් Fවෙි
Fබිය සැක සංකා Bbහද තුළ නැත්තේ
Cසමිඳු වදන් මට සවිය දෙ Fවන්නේ
සාමය සැනසුම් හදේ මැ Cවේ
ශුධතුම් ගිනි මා හද ඇවි Fලේ
සතුටු සිනාවන් හදේ මැ Cවේ
කිතු රැව් පිළි රැවි දසත නැ Fඟේ
Fකිළිටි බවක් නෑ Bbහදේ රැඳෙන්නේ
Cපිවිතුරු වදනින් හිමි පස Fසන්න
වෛරය කෝපය නැතේ හ Cදේ
දෙවි පෙම් වැගිරෙන් Fනේ
අඳුරු බවට නෑ ඉඩ ඇත් Cතේ
කිතුතුම් එහි ඉන් Fනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk