Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 457

මට දරන්න බෑ

Mata Daranna Baa

ගෞ. චාල්ස් තෝමස්

87 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

F
Am ×
Gm 3
C ×
Bb ×
F7
Dm ××
A ×
Bbm ×
Cm 3×
Am Fමට දරන්න බෑ
Fජේසුනී ඔබේ ආද Gmරේ
Cදෙනෙතින් කඳුලැලි Bbගලනවා
මගේ Fජේසුනී
Am මට කියන්න බෑ
Fවචනයෙන් මගේ Gmජේසුනී
Cහදවත ඉකි බිද Bbහඩනවා මගේ Fජේසුනී
Fමට වචන නෑ Am
Fඔබේ ගුණ F7ගයන්න Bbජේසුනී Gm
මං Cආදරෙයි ආදරෙයි සුදු Fජේසුනී
මං ආදරෙයි
සහ Dmනය සොයා Bb
Dmලෝක Aයේ මා Bbඉගිලු Fනා
Gm මා Cරැවටුනා
Bbසෑ ... ම Bbmදා මා Fතනි වුනා Bb
හද Aපෑරුණා වේදනාවෙන් Dmමිරිකුනා
Cm සිත Gmකැළඹුනා Am
Dmපාපයේ මා Amසැගවු Dmනා F
Dmමගේමයි කියා Bb
Dmආ...ද Aරේ කල Bbසැමදෙ Fනා
මා Cහැරගියා Gm
Bbජී...වි Bbmතේ මට Fතේරුණා Bb
ඔබ Aහමුවුනා ආදරේ දැක Dmහිනැහුනා
Cm හද Gmසැනසුනා Am
Dmජේසුනි ඔබ Amලං වු Dmනා F
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk