Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 475

මගේ හදවතේ හැඟුමක් පුරා

Mage Hadawathe Hagumak Pura

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

90 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

D ××
F#m
Bm ×
A ×
Em
G
B ×
Dමගේ හදවතේ F#mහැගුමක් පුරා
Bmලිය වෙන්නේ ඔබගේ න Aමයි
Emමා ගන්නවූ හුස්මක් පුරා
Aවැටහෙන්නේ ඔබෙ ප්‍රේම Dයයි
Dමගේ නෙත් වලින් ගැලු F#mකඳුලක් පුරා
Bmසැනසුවේ ජේසුනි ඔ Aබයි
Emමගේ ජීවිතේ ගෙවනා තුරා
Aලඟ ඉන්නෙ දෙවිඳුනි ඔ Dබයි
Dඔබේ දෑතේ ගෙන යන්න Gමා
Aදිවි ගමන ගෙවනා තු Dරා
Bmතුරුලේම Bසනසන්න Emමා
Aමගේ කඳුලු නිවෙනා තු Dරා //
Dමගේ නම ඔබෙ Gඅතෙහි ලියා
Emඑය දෙස බලා Aමගේ පුතු කි Dයා
ඔබෙ දිවි පුදා Gමට පෙම් කලා
Aපුදුමයි ඔබෙ Gප්‍රේමය ස Dදා
Dදිවියේ පුරා Gමට ලන් වෙලා
Emසෙනෙහේ පුදා Aමට පෙම් ක Dරලා
මතු දාක මා Gඔබගෙම වෙලා
Aසගයේ හිදින්නම් Gදෙවිදුනි ස Dදා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk