Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 476

දෙරණත මැද ලෝහිත

Deranatha Mada Lohitha

ගෞ. රවීන්ද්‍ර ජයලත්

83 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

Em
Am ×
D ××
G
C ×
Emදෙරණත Amමැද ලෝහිත වැගි Dරූ
Gයේසු ස Cමිඳු ඔබ Dමයි සර Emණේ //
Emකවුරුද මා මුද Dනා සමතා
Gවෙලී සි Cටිමි පවු Dබැමි රැහැ Emනේ
යහපත කරනට Dසිත පුබුදම්
Gඅසමත් Cවේ මා Dඅසමත් Emවේ
Gසංකා සෝ දුක් Amදිය දහරා
Dඋතුරා යයි සිත Emදෙගොඩ තලා
Gසුව සහනය සැන Amසුම පතනෙම්
Dනොදිටිමි කිසිදා Cනොලැබිමි Emමා
Gඅරුණලු පිබිදෙන Amකුරුසේ වෙතා
Dදිව එම් ලබනට Emසඟ සැපතා
Gවිහිදෙයි කරුණා Amපෙම් දහරා
Dයේසුස් නාමෙන් Cජය ලබ Emනෙම්
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk