Kithu Bathi Gee Dahana
ගීතිකා අනුවාදන (Instrumental & Baking Track) නො නවතින ගීතිකා අනුවාදනය පෙළකට සවන් දෙන්න.... වැඩි විස්තර සඳහා https://wa.me/94774380130
CLICK NOW

Hymn 485

පෙර එක දිනයක

Pera Eka Dinayaka

ගෞ. රොයිස්ටන් ඩි වෙසර්

122 - (4/4 - Beat)
Transpose 0
Text

Chord shapes

G
D ××
C ×
Gපෙර එක දිනයක Dකල්වරියේ මුදු Gනේ
Dදිවි පිදූ පුවතයි Gමේ
Cදෙ අත් විදාගෙන Gලේ වගුරුවමින්
Dසිටියේ කල්වරි Gයේ //
Gජාපය ගත් නමු Cදු ඔබ Dපුදුමය දෙවි තුම Gගේ
Cපාපය නැසුමට Gදිවිදුන් ඔබ තුම
Dපිලිගමු අපි සමි Gඳේ //
D Gපාපය නොම දන් Cනේ ඔබ
පාපය දැරු කුරු Gසේ
Cවේදනාවක් Gහිසෙහි දරාගෙන
Dකිරුලු පලන්දින Gයේ
Cදෙ අත් විදාගෙන Gලේ වගුරුවමින්
Dසිටියේ කල්වරි Gයේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

kithubathigeedahana.lk